Welcome to Fitness Center

Lorem ipsum rhoncus euismod risus tristique imperdiet Morbi fringilla

Read More»

The Fitness

Lorem ipsum rhoncus euismod risus tristique imperdiet Morbi fringilla

Read More»

Welcome to Fitness Center

Lorem ipsum rhoncus euismod risus tristique imperdiet Morbi fringilla

Read More»

සුපිරියටම ක්‍රියෙටින් හදාගන්නෙ කොහොමද

ගොඩක් කට්ටිය ක්‍රියෙටින් ගත්තට හරියටම ගන්න ඕනෙ කොහොමද කියල දන්නෙ නෑ. ඉතින් සුපිරි ක්‍රියෙටින් පානයක් හදාගන්නෙ කොහොමද කියලයි මම අද කස්ටියට කියල දෙන්න යන්නෙ.අවශ්‍ය ද්‍රව්‍ය1.Dymatize Micronized ක්‍රියෙටින් ග්‍රෑම් තේ හැදි 12.දෙහි හෝ දොඩම් යුෂ හැර ඕනෑම පලතුරු යුෂ කෝප්පයක්3.සීනි තේ හැදි 1 හො ග්ලුකොස් තේ හැදි එකක්4.ලා රස්නෙ වතුර වීදුරු එකක්සාදාගන්නා අයුරුඉස්සල්ලම වතුර ටික බ්ලෙන්ඩර් […]

Read More »

ලංකාවෙ අපිට ගැලපෙන හොදම වේ ප්‍රොටින්

මම පොඩි පරික්ශනයක් කලා page එකෙ සහෝදරවරු එක්ක ගහපු වේ වලින් හොදම වේ මොනාද කියල.. ඒ ලැබිච්ච තොරතුරු වලින් හොදම වෙ ප්‍රොටින් ටික තමා මේ තියෙන්නෙ.1.Dymatize iso 100 2.Nitrotech 3.Dymatize Elite Whey 4.Gold Standrd 100% Whey 5.Dymatize elite xt 6.Combat Powder 7.Hydro Whey 8.Inner Amour Whey Body-Engineers Sri Lanka

Read More »

සෙල්ලම් කරන්න කලින් සුපිරි බීමක් බීල යමුද ?

සෙල්ලම් කරන්න කලින් සුපිරි බීමක් බීල යමුද ? කොහොමද යලුවනෙ කෑම ගැන පොස්ට් එකක් දැම්මට පස්සෙ මට හිතුන හොද රෙසිපීස් ටිකකුත් කට්ටියට කියන්න ඕනෙ කියලා. මේක ඇවිල්ලා මම දෙන පලවෙනි energy shake රෙසිපි එක.. එකිව්වෙ සෙල්ලම් කරන්න කලින් හොද කබෝහයිඩ්‍රෙට් ගන්න ඕනෙ කියල මම කිව්වනෙ ඉතින් හොද කාබොහයිඩ්‍රෙට් අන්තර්ගත බීමක් හදාගන්න හැටි තමා මම කියන්නෙ.අවශ්‍ය ද්‍රව්‍ය1.කොත්මලෙ […]

Read More »

මොනාද මෙ AMINO පෙති? ජිම් යන අයට ඉතා වැදගත්

මොනාද මෙ AMINO පෙති? ජිම් යන අයට ඉතා වැදගත් මොනාද AMINO අම්ල කියන්නෙ කියල ඉස්ස්ලම බලමු නේද..ඇමයිනො අම්ල කියන්නෙ මාංශපෙශිවල BUILDING BOX කිව්වොත් හරියටම හරි.ඒකියන්නෙ මාංශපෙශි හැදිල තියෙන්නෙ මෙන්නෙ මෙ කියන AMINO අම්ල වලින්.තවත් විදියකින් කියනවන්ම් ප්‍රොටීන් හැදිල තියන ප්‍රාතමිකය තමයි මෙක.සාමන්‍යෙන් අපි ගන්න මස් කිරි බිත්තර වගෙ ඔනම ප්‍රොටීන් තියන කෑමක් බඩේදි AMINOඅම්ල වලට කැඩිල […]

Read More »

Weight gainers සහ whey protien අතර වෙනස ගොඩක් අයට තියන ගැටළුවකට උත්තරේ මෙන්න

ආයුබෝවන් කිව්ව වැඩි බයිල නැතුව කෙලින්ම පොස්ට් එකට එමු නෙද මේක හුගක් අයට තියන ප්‍රශ්නයක්.මොකද්ද මේදෙක අතර තියන වෙනස.මෙන්න මෙකයි සහෝල මේකෙ තියන වෙනස. සාමාන්‍යෙන් වේ ප්‍රොටීන් කියන්නෙ ඉක්මනට මහත් වෙන්න පාවිච්චි කරන්න්න පුලුවන් එකක් නෙමෙ අනික ඇග මහත් කරනවට අමතරව වේ ප්‍රොටීන් වලින් තව ගොඩක් කාර්‍යභාර්‍යන් කරන නිසා මේක හැමෝම වගේ අනිවා පාවිච්චි කරන්න […]

Read More »

ඇනබොලික් එක ගන්නකොට කට්ටියට තියන ප්‍රශ්න ගැන.

මේ ලිපියෙන්  මම කතාකරන්න හිතුවෙ ඇනබොලික් එක ගන්නකොට කට්ටියට තියන ප්‍රශ්න ගැන.හරි එහෙනම් මෙන්න ප්‍රශ්න සහ උත්තර.1.ඇනබොලික් එක කොච්චර කාලයක් ගන්න පුලුවන්ද ?*උපරිම මාස දෙකක් දෙකාමාරක් වගෙ තමා2.කොහොමද මේක ගන්න ඔනෙ ?*හොදම විදිය නම් 1/3 scoop ගානෙ දවසට 3න් පාරක් එකියන්නෙ දවසටම එක scoop එකක්.3.කොයි වෙලාවටද ?*උදේ නැගිට්ට ගමන් හිස් බඩ එක පාරයි,දවල් කෑම කන […]

Read More »

Bodybuilding ආශ්‍රිත ලෙඩ රෝග ජිම් යන අය අනිවා දැනුවත් වෙන්න

Bodybuilding ආශ්‍රිත ලෙඩ රොග සම්බන්දව. ඇත්තට කායවර්ධනයෙත් අනිත් ක්‍රීඩා වගෙම ලෙඩ රොග තියනව. මේව හුගක්ම ඇති වෙන්නෙ අපෙ නොදැනුවත් කම නිසා. එක අවම කරගන්න එක තමා අපි කරන්න ඔනෙ. ගොඩක් අය ක්‍රිඩවට එනවට වඩා ඉකමනට යනව. මොකද හෙතුව ලොකු බර දාල මුල් කාලෙ සෙල්ලම් කරනව පස්සෙ ඉතින් රටෙ නැති ලෙඩ. මේක ක්‍රිඩාවෙ අවුලක් නෙමෙ. කස්ටියගෙ […]

Read More »

මොනවද මේ ග්ලුටමයින්? ඇගේ ශෙප් එක පට්ටම ලස්සනට තියාගන්න ඕනේ අය කියවන්න

මම කතා කරන්න හිතන් ඉන්නෙ ග්ලුටමයින් ගැන. සමහර අය අහල ඇති. මේකට L-glutamine කියලත් කියනව. මොකද්ද මේක? ඇත්තටම ග්ලුටමයින් කියන්නෙ amaino acid එකක් ඒ කියන්නෙ ප්‍ර්‍රොටීන් වල සංඝටකයක්. මේක ඇත්තටම කායවර්ධනය කරන අයට ගොඩක් වැදගත්. ඇයි කියල බලමු.සාමාන්‍යෙන් අපි training කරන් වෙලාවට ඇගේ තියන ග්ලුටමින් ප්‍රමානය සෑහෙන්න අඩු වෙනව. මේක නිසා training කරන අයට සෑහෙන […]

Read More »

අපේ arm එක සුපිරියටම හදාගන්න රහසිගත tips 7ක්.

අද මම ඔය ලමයි කැමතිම දෙයක් ගැන තමයි කතා කරන්න යන්නේ..ඒ තමයි අපේ arm එක ගැන..සාමාන්‍යයෙන් කොල්ලො හුගක් train කරන්න කැමතිත් ඔය muscles වලට තමයි. කොමහරි වේවා. අද මම ඔයාලට දෙනව රහසිගත tips 7ක්. සුපිරිම අර්ම් එකක් හදා ගන්න. මේක රහසක්මත් නෙමේ.. video එකක තිබුනෙ.. ඔන්න එහෙනම් ඒකෙ කියල තිබ්බ ටිප්ස් ටික.1.arm වලට විතරක් වෙනම […]

Read More »

Size සහ Pump අතර වෙනස..

ආයුබොවන් කිව්ව.. කොහොමද අද පොස්ට් එකෙ මාතෘකව වෙන්නෙ කට්ටිය හැමතිස්සෙම මගෙන් අහන ප්‍ර්ශනයක් සම්බන්දව “pump වෙන්න සප්ලිමන්ට් නැද්ද, pump වෙන සප්ලිමන්ට් කොයි වෙලාවටද ගන්න ඔනේ?” ඔන්න ඔය වගෙ ප්‍රශ්න.. ඇත්තටම කට්ටිය සෑහෙන්න පටලවගෙන ඉන්නෙ… සයිස් වෙන එකයි පම්ප් වෙන එකයි දෙකක්..සයිස් කරන්න එක කියන්නෙ අපි කාබොහයිඩ්‍රටෙ ප්‍රෝටීන් වගෙ දේවල් දීල දීර්ඝ කාලීනව මාංශපේශි වර්ධනය කිරීමක්. […]

Read More »